Wednesday, December 21, 2016

ඇත්තටම පාලිත ට පිස්සුද?

නැවතත් පාලිත තෙවරප්පෙරුම නාටකය තවත් වටයකින් පටන් ගෙන ඇත. මෙවර එය පරිසර ප්‍රශනයක හැඩය ගනී. නැවතත් ඔහු තම 'ශරීරය' මැදිහත් කර ඇත. එතුලින් ඔහු දිනපතා පුවත් මවයි. කැපී පෙනෙයි. ප්‍රශ්නයේ ස්වබාවය කේවල නොවී ගෝලීය වන හෙයින් සිදුවන මගුලක් නැත. ඔහු පිස්සෙකු ලෙස නම්කිරීම පහසු වුවත් ඔහුගේ ශරීරය හරහා අපට පෙන්නුම් කරන්නේ නැවතත් සමස්ත ක්‍රමයේ නොහැකියාවයි. ගැටළු වලට විසදුම් නොමැති බවයි... 






No comments:

Post a Comment