Monday, January 7, 2019

ඔන්න මම වෙඩි තිබ්බෝ!

A cartoon by Avantha Artigala
අධිරාජ්‍යයේ යුගය ලෙසින් (the age of the Empire) අන්තෝනියෝ නෙග්රි විසින් නම් කරන මෙම ක්‍රමය තුළ අන් කිසිවක් සාර්ථක නොවන කල ඇතිවන අපේක්ෂා භංගත්වය ඔස්සේ සිදුවන ස්වයං නිශේදනය මෙම කාටුනයෙන් මනාව පිළිබිඹු කෙරේ.  තිබෙන තත්වය රැඩිකල් පර්වර්තනයකට ලක් කිරීමට කුමක් හෝ කල යුතු වීමේ හදිසිය මේ ස්වයං විනාශයේ ආරම්භයයි. මේ වසර හතරට පසු කුමක් කිව යුතුදැ'යි නොතේරෙන නමුත් කිවයුතු බොහෝ දේ ඉහත කාටුනයෙන් කියා ඇතැයි සිතමු. 

No comments:

Post a Comment